Yana thanaka inna samada lyrics - Mihindu Ariyaratne ft Raj Thillaiyampalam

Channel: SUN

78,989

TIP: Right-click and select "Save link as.." to download video

Initializing link download... Initializing link download.....

Mihindu Ariyaratne ft Raj Thillaiyampalam

Download mp3
http://www.mediafire.com/?tw58lce1peg8byp

lyrics picture
http://www.mediafire.com/view/89552nk8k2xuyfb/yana_thanaka.jpg


lyrics
යන තැනක ඉන්න සැමදා සතුටින් ඔයා
මතු දිනක මා වාගේ ඔබත් රැවටෙන්න එපා
ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැම කල්
නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යළි එන්න නෑ තරහා

ළඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැණුනේ
යළිත් ඔබව හිමි නැතිනම් මගේ සෙනෙහේ අඩු නම්
නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යළි එන්න නෑ තරහා

ගියත් මගේ හිතින් තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ
අලුත් සෙනෙහසින් දුකක් ලැබුණොතින් මවෙත එන්න පෙර සේ
පෙරුම් පෙරුවේ ඔබ හා මං කූඩු වෙන්න හැම කල්
නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යළි එන්න නෑ තරහා

yana thanaka inna samada sathutin oya
mathu dhaka mawage obath rawatenna epa
oben ladha adaraya man hithe randawana hema kal
nawatha oba ha sasare mathu dha ek wenna dina ganina
mage hitha soya dawasaka oya yali enna na tharaha...

official video
http://www.getlinkyoutube.com/watch?v=-Q5WUI8ijmQ

Raj Thillaiyampalam official youtube channel
http://www.getlinkyoutube.com/user/RajOfficialVEVO